Achala alas wikipedia shqip

  • Achala alas wikipedia shqip
  • Achala alas wikipedia shqip

  • Achala alas wikipedia shqip
  • Biography for kids
  • Achala alas wikipedia shqip tv
  • Wikipedia shqip albania
  • Indore direction
  • Indore is famous for
  • Wikipedia shqip albania!

    Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

    ඉතින් අචලා?

    හොඳයි. හැමදාම වගේ සතුටින් ඉන්නවා.

    මොනවද අලුත් තොරතුරු?

    විශේෂ දෙයක් නෑ.

    පුතා ලබන මාසේ ලන්ඩන් ඒ/ඹ් වලට ලෑස්ති නිසා ඒ වැඩවලට වැඩිපුර අවධානය දීලයි තියෙන්නේ.

    අචලාට කොහොමද මුලින්ම රංගනයට අවස්ථාව ලැබෙන්නේ?

    මම රූප රැජින තරගයකින් රූ රැජන ලෙස තේරී පත්වෙනවා.

    Indore direction

    ඒ හරහා තමයි මට රංගනයට ඇරයුම් ලැබෙන්නේ. ධම්ම ජාගොඩ මහත්මයා තමයි ටෙලි නාට්‍යයට ආරාධනා කරන්නේ රංගනයෙන් එකතුවෙන්න කියලා.

    රූ රැජින තරගයට කවුද අයැදුම් කරන්නේ?

    ඒ තරගයට මගේ පින්තූරය යවලා තියෙන්නේ මගේ යාළුවෙක්.

    අපි ගිහින් පින්තූරයක් ගන්නවා. නමුත් ඇය මට කීවේ නෑ මෙහෙම තරගෙට යවනවා කියලා. ඇය පින්තූරය තරගයට යවපු නිසා මම ඒ තරගෙට තෝරගෙන තිබුණා.

    අචලාට විශ්වාසයක් තිබුණද මේ තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා?

    මම ලස්සනයි කියලා මම හිතාගෙන හිටියේ නෑ.

    Achala alas wikipedia shqip tv

    සමහර යාළුවෝ නම් කීවා මම ලස්සනයි කියලා. තවත් යාළුවෝ කීවා මම කොල්ලෙක් වගේ කියලා. කොහොමත් ඒ දවස්වල මම කොල්ලෙක් වගේ. පාස‍ලේ මම ක්‍රීඩා කළ කෙනෙක් නිසා අව්වේ කර වෙවී හිටිය කෙනෙක්. ඒ නිසා මම හිතුවේ නෑ මම ලස්සනයි කියලා.